පාසලක් යනු අනාගත ලෝකයට මුහුණ දීමට සුදුසු වන ආකාරයට හා එම අනාගත ලෝකය සම`ග කටයුතු කිරීමේදි මානුෂිය ගුණධර්ම රැුකගෙන එයින් ම ඔපවත් වු ආධ්‍යාත්මික හා බාහිර ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය උගන්වන දැයේ දු දරුවන්ගේ මන්පෙත් විවර කරනා ගුරුකුලයක් ලෙස සැලකිය හැකි වේ.
මෙලෙස දැයේ දු දරුවන්ගේ ජීවිත සාර්ථක කිරීම සදහා පාසලක් තුළ අරමූණු ඉලක්ක කරගත් දැක්මක් හා මෙහෙවරක් පවති. පාසලක සාර්ථකත්වය අත්පත් වන්නේ එම දැක්ම ඉලක්ක කරගත් පාසල් ප්‍රජාවගේ යමිකිසි ආකාරයෙන් සකසා ගත් මෙහෙවරක් ඉටුකිරිම තුළිනි. එය මෙසේය.
සිංහල භාෂාවෙන් ප්‍රදර්ශනය වන අප පාසලේ දැක්ම හා මෙහෙවර
දෙමළ භාෂාවෙන් ප්‍රදර්ශනය වන අප පාසලේ දැක්ම හා මෙහෙවර
ඉංගී්රසි භාෂාවෙන් ප්‍රදර්ශනය වන අප පාසලේ දැක්ම හා මෙහෙවර
v පුස්තකාලයේ ආරම්භය
1980 වර්ෂයේ සිට කුඩා පොත් එකතුවක් සේ පවත්වාගෙන යන ලදි. නමුත් විධිමත් ලෙස පොත් ලයිස්තු ගත කර පරිග්‍රහණ ලේඛනයට පොත් ඇතුලත් කර ඇත්තේ 1995 වර්ෂයේ සිටය. එතෙක් පාසල තුල අවිධිමත්ව පවත්වාගෙන යන ලද පුස්තකාලයක් තිබි ඇත.
vපුස්තකාල දැක්ම
ගුණ නැණ බෙලෙන් අභිමනට පත් ගුරු සිසු ප්‍රජාවක් බිහි කිරීමය.
පුස්තකාල මෙහෙවර ප්‍රකාශය
සිසුන් ඵලදායිව තෙරතුරු සොයා ගැනීමට හා අවබෝධ කර ගැනීමටත් යාව ජීව අධ්‍යාපනය ස`දහා විශ්ලේෂණය, ප්‍රශ්ණ කරණය හා සන්නිවේදනය භාවිතා කිරීමත් නිර්මාණාත්මක හැකියාව පොෂණය වන අයුරින් කියවීම, දැක්ම හා සවන් දිමේ තෘප්තිමත් බව වර්ධනය කිරීමටත් භාෂාව සංස්කෘතිය අගය කිරීමටත් පාසල් කාර්යය මණ්ඩලයේ සියලූම දෙනාගේ එකතුව ඉගෙනුම් අත්දැකීම් සම්පත් හා පහසුකම් සැපයිම ස`දහා කටයුතු කිරීම. පාසල් පුස්තකාල සේවාවේ මෙහෙවර ප්‍රකාශය වේ.

No comments:
Post a Comment