ව්‍යවස්ථාව හා කමිටුව

                          
                                               නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ  ප‍්‍රතිපත්ති යටතේ සිසුවාට ක‍්‍රමවත්ව හා විධිමත්ව අධ්‍යාපනය ලබා දිම සදහා මෙම පාසල තුළ ද එයට උචිත වු ආකාරයෙන්  පාසල් පුස්තකාලය ” ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ” ලෙසට, එහි කාර්යයන් හා පරිපාලණමය හා කළමණාකරන කටයුතු  ක‍්‍රමවත්ව එකින් නෙක සකසා ගෙන යමින් පවති. එහෙත් මෙතෙක්  පාසල් පුස්තකාලය ස`දහා ”පාසල් පුස්තකාල කමිටුව” නිළ වශයෙන්  නිර්දේශකිරීමක් යටතේ පත් කරගෙන නොමැත. ඒ අනුව අධ්‍යාපන සේවා අමාත්‍යාංශය ම`ගින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම පහත උපදේශාත්මක වගුගත කිරීමට අනුව අප පාසලට සුදුසු පුස්තකාල කමිටු මණ්ඩලයක් පත්කර ගැනිමට කටයුතු කරගනිමින් යයි.       

කමිටුවේ සාමාජික සංඛ්‍යාව



පුස්තකාල කමිටුවේ සංයුතිය
                               

                  මේ  අනුව සලකා බැලිමේ මෙම පාසල තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 501 - 1500 අතර සිටින බැවින්, පුස්තකාල කමිටුවේ සාමාජික සංඛ්‍යාව 5 දෙනකු පත්කර ගැනිම සුදුසු වේ යැයි පාසල් පුස්තකාලාධිපති ඇතුලූ පාසල් ගුරු ප‍්‍රජා පිරිස විසින් සාකච්ඡුා කරගෙන ඇත.

ඒ අනුව -  
                             1. විදුහල්පති  (කමිටු සභාපති) ලෙසත්,
                             2. පුස්තකාලයාධිපති - කමිටු ලේකම් ලෙසත්,
                             3. අංශ ප‍්‍රධාන ගුරුභවතා.
                             4. ICT ගුරුභවතා.
                             5. ශිෂ්‍ය නායක.
                                 
                                                   මෙලෙස පත්කර ගන්නා ලද පුස්තකාල කමිටුව වර්ෂයේන් වර්ෂය යාවත්කාලින කරගනීම ද සිදු කර ගත යුතුවේ. ඒ අනුව කමිටුවේ ආයු කාලය ලිත් වර්ෂයකට සීමාවේ. සැම වසරකම දෙසැමිබර්  15 ට පෙර ඊළ`ග වර්ෂයේ කමිටුව තීරණයකොට අනුමැතිය ලබා ජනවාරි 01 දින සිට කි‍්‍රයාත්මක කිරීම සිදුකළ යුතුවේ. එමෙන්ම මෙලෙස පත් කර ගත් පුස්තකාල කමිටු නාම ලේඛනය විදුහල්පති තුමා විසින් නිර්දේශ කර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ගේ අනුමැතිය ලබා, නව පුස්තකාල කමිටු සාමාජිකයන්හට පත්වීම් ලිපියක් විදුහල්පති විසින් ලබා දිය කටයුතු සකසමින් පවති. එමෙන්ම මෙලෙස පත්කරගන්නා කමිටුව විසින් සිසුන් පාසලේ දැක්ම කරා හා පුස්තකාල දැක්ම කරා ලගා වීමට  සුදුසු වන පරිදි පුස්තකාල ව්‍යවස්ථාවක් සකසාගත යුතුවේ. එලෙස සකසාගන්නා ලද ව්‍යවස්ථාව හා පුස්තකාල කමිටුව, පාළාත් අධයාපන අධ්‍යක්ෂකගෙන් අනුමත කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවති.


පාසල් පුස්තකාල ව්‍යවස්ථාව

                මෙම පාසලේ පුස්තකාලයක් පවත්වාගෙන යන අතර, මේ වන තෙක් පුස්තකාලයට සුදුසු වන ආකාරයෙන් පුස්තකාල කමිටුවක් පත්කර ගෙන නොමැති අතර,පාසල් පුස්තකාලයට යොජිත කර ගත් ව්‍යවස්තාවක් ද සකසා නොමැත.

                                           පාසලක පුස්තකාලය ව්‍යවස්තාව සකසනු ලබන්නේ එම පාසලේ අධ්‍යන කටයුතු කරනා සිසුන්ගේ දැනුම විධිමත් ලෙස පු`එල් කිරිම ස`දහාත් සිය`එ දෙනාට එම දැනුම සම සාදාරන ලෙස ලබා දිම ස`දහාත් පාසල් පුස්තකාලයේ සංවර්ධනය කිරීම ස`දහයත් ඵලදායිව ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලිය සාර්ථක කරගැනීම ස`දහාත් ය. ඒ අනුව මෙම ව්‍යවස්ථාව ඒ ඒ පාසල් වර්ග අනුව ඒ ඒ ශිෂ්‍ය සංඛයාව අනුව වෙනස් වේ. ඒ අනුව මෙම පාසල සදහා මෙවැනි  ව්‍යවස්ථාවක් සුදුසු වේ.

                                   ව්‍යවස්ථාව සැකසීමේදී පාසලේ සහ පුස්තකාලයේ දැක්ම, මෙහෙවර, පිලිබ`ද විශේෂ අවධානයක් සහිතව හා පුස්තකාලයට උචිත ව සකසා ගත් අභිමතාර්ථ සපළ වන ආයුරින් ව්‍යවස්ථාව සැකසිම සිදුවේ. ඒ අනුව


v පාසලේ  ”ඉගෙනීමට ඉගෙනීමේ” සංස්කෘතියක් ඇති කිරීම
v ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට උචිත විවිධ විකල්ප ඉගෙනුම් අවස්ථා සම්පාදනය.              
v ස්වයං ඉගෙනුම් කි‍්‍රයාකාරකම්  හා කණ්ඩායම් ඉගෙනුම් කි‍්‍රයාකාරකම් දිරිගැන්වීම.                        
v කි‍්‍රයාකාරකම් හා නිපුණතා පාදක නව විෂයමාලාව කි‍්‍රයත්මක කිරීම සදහා දායක වීම.      
v තොරතුරු සාක්ෂරතාව හා නිපුණතා ප‍්‍රවර්ධනය හා විමර්ශනාත්මක දක්ෂතා ප‍්‍රවර්ධනය.      
v පාසලේ විධිමත් හා අවිධිමත් විෂයමාලාව තහවුරු කිරීම සදහා  උපකාර කිරීම            .
v  කියවීම් රුචිකත්ව ප‍්‍රවර්ධනය හා භාෂා දක්ෂතා ප‍්‍රවර්ධනය. 
                                                                                        
             යන මෙම අභිමතාර්ථ අනුව යමින් පාසලේ ව්‍යවස්ථාව මෙලේස සකසාගෙන ඇත. එනම්

1. පාසල් පුස්තකාලයෙන් ශිෂ්‍යන්ගේ අධ්‍යන කටයුතු ස`දහා ඵලදායා ලෙස භාවිතය ස`දහා  පෙ:ව 7.00 සිට ප:ව 4.00 දක්ව පුස්තකාලය විවෘත ව තැබීම.

2. නිවාඩු කාලයේදි සිසුන්ගේ නිවඩු කාලය අර්ථවත්ව අධ්‍යන කටයුතු සදහා ඵලදායා ලෙස යොදා ගැනීමට, සිසුන්ගේ අවශතාව පරිදි විවෘත කිරීම.

3. සිසුන්ට වෙන් කරන ලද කාලාච්ෙඡ්දවල දී පුස්තකාලය භාවිතයට පූර්ණ අවස්තාව ලබා දීම.

4. සිසුන්ට නිදහස් කාල පරිච්ෙඡ්ද වලදී පුස්තකාල කමිටු සාමාජික ලද් අංශ ප‍්‍රධානි  ගුරු භවතාගේ අවසරය ඇතිව පමණක් පුස්තකාලය භාවිතයට ඉඩ දීම.

5. සිසුන් අනුමැතියකින් තොරම පුස්තකාලයේ රැුදී නෙසිටිය යුතුය.

6. අනුමැතිය ලැබු නමුත් පුස්තකාලය තුළ අරමුණකින් තොරව රැදිනොසිටිය යුතුය.

7. පුස්තකාලය තුල අන් අයට බාධා නොවන ලෙස කටයුතු කර යුකුය.

8. අධ්‍යනය ස`දහා ලබා ගත් පොත් පත් නැවත නිවැරදිව ස්ථානගත කිරීම, ස්ථානගත කළ නොහැකි ද්‍රව්‍ය ඒ ආසන්න ස්ථානයක තැබීම කළ යුතුය.

9. පරිහරණය කරණ පුස්තකාල ද්‍රව්‍ය විෂම පරිහරණයෙන් වැළකීම හා විනාශ වීමට හේතු වන දෑ නොකිරීම කටයුතු කිරීම.

10. අවසරයකින් තොරව ද්‍රව්‍ය බැහැරට ගෙන යාමෙන් වැළකිය යුතුය.

11. පොත් පත් හි අඩංගු තොරතුරු විකුරුති කිරීම, විනාශ කිරීම, වැළකිය යුතුය.

12. පාසල් කාලයෙන් පසුව පුස්තකාලය භාවිතා කරන්නේ නම් සිසු/ගුරු අනධ්‍යන/ පිරිස් විදුහල් පති තුමාගේන් අනුමැතිය ලිඛිතව ලබා දිය යුතුය. එසේ නොමැතිව අවස්ථා සැපයිම නොකල යුතුය.

13. බැහැරදීම් සිදුකිරීමේදි මුද්‍රිත මාධ්‍යය පමණක් (පොත් පත්) බැහැරදීම් සිදුකළ යුතුය.

14. සිසුන් සදහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 2ක් පමණක් බැහැර දිය යුතු අතර සති 2ක් ඇතුලත නැවත එම පොත් දෙකම ලබා දිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු: 10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

15. ගුරුවරුන් ස`දහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 3ක් පමණක් බැහැර දිය යුතු අතර සති 3ක් ඇතුලත නැවත එම පොත් තුනම ලබාදිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු: 10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

16. ස්ථීර අනධ්‍යන කාර්ය මණ්ඩලය ස`දහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 1ක් පමණක් බැහැර දිය යුතු අතර සති 1ක් ඇතුලත නැවත එම පොත ලබා දිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු:10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

17. සියලු ම පාඨකයන්ට පොදුවේ, ඒ ඒ පාඨකයා ලබා ගත් පොත, එක දිගය දීර්ඝ කරන්නේනම්,(පාඨකයන් සියලූ දෙනාට සම සාධාරණ අයරින් දැනුම දබා දිමේ අරමුණෙන්* ඒක් සතියකට පමණක් සීම කළයුතුය.

                      මෙලෙස  එම පාසලට උචිත අකාරයෙන් සකසාගත් ව්‍යවස්ථාව පාසල තුළ කි‍්‍රයත්මක කිරීමේදි එය ක‍්‍රමවත්ව සිදුකිරීම ස`දහා,  පුස්තකාල කමිටුව හා පුස්තකාල ව්‍යවස්ථාව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අනුමැතිය ඇතිව කි‍්‍රයාත්මක කළ යුතුවේ. ඒ ස`දහා සකසා ගත් කමිටුව හා ව්‍යවස්ථාව පිලිබ`ද අනුමතිය ලබාගැනීමේ ලිපියක් විදුහල්පති ම`ගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යවා අනුමත කරගැනිමට සකසා ගෙන ඇත.


v එය මෙසේය -




                                                                                                                             විදුහල්පති,
                                                                                                                             මො/ඇතිලිවැව ද්විතීයික පාසල 
                                                                                                                             ඇතිලිවැව
                                                                                                                             2016.04.20
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,
ඌව පළාත් අධ්‍යාපන කාර්යාලය,
බදුල්ල.


ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමණි,


ඉගෙනුම් සමිපත් මධ්‍යස්ථාන, පුස්තකාල කමිටුව හා ව්‍යවස්තාව අනුමත කර ගැනීම .


                                   මො/ඇතිලිවැව ද්විතීයික පාසල. අප පාසල තුළ මෙතෙක් පැවතින්යේ සාම්ප‍්‍රධායික ලෙස, සිසුනට අධ්‍යන කටයුතු ස`දහා පොත් පත් බැහැර දීමේ කි‍්‍රයාවලියකින් යුත් පුස්තකාලයකි. එහෙත්  නව අධ්‍යාපන ප‍්‍රතිපතියට අනුව සෑම පාසලකම පුස්තකාලය ”ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය” ලෙස කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙල යටතේ සිසුනගේ ඉගෙනුම් ඉගැන්වීම්  කි‍්‍රයාවලිය ඵලදායිව හා විධිමත්ව සාර්ථක කර ගැනීමටත්. විෂය මාලාව සාර්ථකව අධ්‍යනය කිරිමට අවස්ථා සැලසීමටත්, සිසුන්ගේ දැනුම් පරාසය පු`එල් කිරීමයත්, සෑම සිසුවෙක්ම තොරතුරු සාක්ෂරතාවය ඉහළ නැන්වීමටත් යන කරුණු මුල් කරගෙන අප පාසල තුළ ද පවතින පුස්තකාලය පාසල් විෂ්‍යමාලව අධ්‍යන කටයුතු ස`දහා ඍජුවම ”ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය”ක් සේ පාදක කරගැනීම ස`දහා අප විසින් සකසා ගක් පුස්තකාල් කමිටුව හා පාසල් පුස්තකාල ව්‍යවස්තාව අනුමත කර දෙන මෙන් ඉල්ලා සිටිමි. 

                                                                                                 ස්තුතියි.
                                                                                                 මෙයට විදුහල්පති,

                                                                                                ...................................


(මේ සමග පාසල් පුස්තකාල කමිටු සාමාජික නාම ලේඛනය හා පුස්තකාල ව්‍යවස්තාව ඉදිරිපත් කර ඇත)







                                                                                                                           විදුහල්පති,
                                                                                                                           මො/ඇතිලිවැව ද්විතීයික පාසල 
                                                                                                                           ඇතිලිවැව
                                                                                                                           2016.04.20
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,
ඌව පළාත් අධ්‍යාපන කාර්යාලය,
බදුල්ල.

ඉගෙනුම් සමිපත් මධ්‍යස්ථාන, පුස්තකාල කමිටුව හා ව්‍යවස්තාව අනුමත කර ගැනීම

v පාසල් පුස්තකාල කමිටුව

මෙම පාසල තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 501 - 1500 අතර සිටින බැවින්, පුස්තකාල කමිටුවේ සාමාජික සංඛ්‍යාව 5 දෙනකු පත්කර ගැනිම සුදුසු වේ.
                       ඒ අනුව -  
                                       1. විදුහල්පති  (කමිටු සභාපති* ලෙසත්,
                                       2. පුස්තකාලයාධිපති - කමිටු ලේකම් ලෙසත්,
                                       3. අංශ ප‍්‍රධාන ගුරුභවතා.
                                       4. ICT ගුරුභවතා.
                                       5. ශිෂ්‍ය නායක.

v පාසල් පුස්තකාල ව්‍යවස්ථාව

1. පාසල් පුස්තකාලයෙන් ශිෂ්‍යන්ගේ අධ්‍යන කටයුතු ස`දහා ඵලදායා ලෙස භාවිතය සදහා  පෙ:ව 7.00 සිට ප:ව 4.00 දක්ව පුස්තකාලය විවෘත ව තැබීම.

2. නිවාඩු කාලයේදි සිසුන්ගේ නිවඩු කාලය අර්ථවත්ව අධ්‍යන කටයුතු සදහා ඵලදායා ලෙස යොදා ගැනීමට, සිසුන්ගේ අවශතාව පරිදි විවෘත කිරීම.

3. සිසුන්ට වෙන් කරන ලද කාලච්ෙඡ්දවල දී පුස්තකාලය භාවිතයට පූර්ණ අවස්ථාව ලබා දීම.

4. සිසුන්ට නිදහස් කාල පරිච්ෙඡ්ද වලදී පුස්තකාල කමිටු සාමාජික ලද් අංශ ප‍්‍රධානි  ගුරු භවතාගේ අවසරය ඇතිව පමණක් පුස්තකාලය භාවිතයට ඉඩ දීම.

5. සිසුන් අනුමැතියකින් තොරම පුස්තකාලයේ රැුදී නෙසිටිය යුතුය.

6. අනුමැතිය ලැබු නමුත් පුස්තකාලය තුළ අරමුණකින් තොරව රැදි නොසිටිය යුතුය.

7. පුස්තකාලය තුල අන් අයට බාධා නොවන ලෙස කටයුතු කල යුකුය.

8. අධ්‍යනය ස`දහා ලබා ගත් පොත් පත් නැවත නිවැරදිව ස්ථානගත කිරීම, ස්ථානගත කළ නොහැකි ද්‍රව්‍ය ඒ ආසන්න ස්ථානයක තැබීම කළ යුතුය.

9. පරිහරණය කරණ පුස්තකාල ද්‍රව්‍ය විෂම පරිහරණයෙන් වැළකීම හා විනාශ වීමට හේතු වන දෑ නොකළ යුතුය.

10. අවසරයකින් තොරව ද්‍රව්‍ය බැහැරට ගෙන යාමෙන් වැළකිය යුතුය.

11. පොත් පත් හි අඩංගු තොරතුරු විකුරුති කිරීම, විනාශ කිරීම, වැළකිය යුතුය.

12. පාසල් කාලයෙන් පසුව පුස්තකාලය භාවිතා කරන්නේ නම් සිසු/ගුරු/අනධ්‍යන/ පිරිස් විදුහල් පති තුමාගේන් අනුමැතිය ලිඛිතව ලබා දිය යුතුය. එසේ නොමැතිව අවස්ථා සැපයිම නොකල යුතුය.

13. බැහැරදීම් සිදුකිරීමේදි මුද්‍රිත මාධ්‍යය පමණක් (පොත් පත්) බැහැරදීම් සිදුකළ යුතුය.

14. සිසුන් ස`දහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 2ක් පමණක් බැහැර දිය යුතු අතර සති 2ක් ඇතුලත නැවත එම පොත් දෙකම ලබා දිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු: 10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

15. ගුරුවරුන් ස`දහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 3ක් පමණක් බැහැර දිය යුතු අතර සති 3ක් ඇතුලත නැවත එම පොත් තුනම ලබා දිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු: 10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

16. ස්ථීර අනධ්‍යන කාර්ය මණ්ඩලය ස`දහා බැහැරදීම් සිදු කිරීමේදි එකවර පොත් 1ක් පමණක් බැහැර දිය යුතු අතර සති 1ක් ඇතුලත නැවත එම පොත ලබා දිය යුතුය. (දින ප‍්‍රමාද වීමකදි එක් දිනකට රු: 10ක ද`ඩ මුදලක් ලබා ගත යුතුය.)

17. සියලු ම පාඨකයන්ට පොදුවේ, ඒ ඒ පාඨකයා ලබා ගත් පොත, එක දිගය දීර්ඝ කරන්නේනම්,(පාඨකයන් සියලූ දෙනාට සම සාධාරණ අයරින් දැනුම දබා දිමේ අරමුණෙන්) ඒක් සතියකට පමණක් සීම කළයුතුය.

ඉහත සදහන් පුස්තකාල කමිටුව, හා පුස්ථකාල ව්‍යවස්ථාව  මො/ඇතිලිවැව ද්විතීයික පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලිය සදහා පුස්තකාලයට සුදුසු ව්‍යවස්ථාවක් හා කමිටුවක්  වන බව මෙයින් අනුමත කරමි. 


.........................................             ..............................................               ....................................................
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,              කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ                                    විදුහල්පති





6 comments:

  1. dr amith deshapriya
    this is a good thanks

    ReplyDelete
  2. ටීචට මාව මතකද ටීච? ටීච තමයි මට මේවා ඉගැනනුවේ. මේ මගේ එසය්මන්ට් එකක් ටීච. අසිත සර් අපට දුන්න එසයිමන් මේ ටීච. ටීච ග්රේටා ටීච නේ ද?

    ReplyDelete
  3. පාසල් දරුවන්ගෙන් දඩ අයකිරිම පිළිබඳව නිර්මාණාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නම් අරමුණ වඩාත් සාර්ථක වේවි.

    ReplyDelete
  4. පාසල් දරුවන්ගෙන් දඩ අයකිරිම පිළිබඳව නිර්මාණාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නම් අරමුණ වඩාත් සාර්ථක වේවි.

    ReplyDelete