මො/ඇතිලිවැව ද්විතතීයික පාසලේ පාසල් පුස්තකාලය පිළිබද කෙටි වාර්ථාවක් සැකසීම සදහා සකසා ගන්නා ලද මානසික සිතියම.
Mind map එකට අදාළව, අප පාසල් පුස්තකාලයේ කි‍්‍රයාත්මක වන කාර්යයන් හා එයට අදාළ තොරතුරු පහත Link ඔස්සේ ලබා ගතහැක.
01. අප පාසලේ දැක්ම මෙහෙවර සහ පුස්තකාලයේ ආරම්භය,
02. එහි පවතින පාසල් පුස්තකාල ව්‍යවස්ථාව සහ පාසල් පුස්තකාල කමිටුව
03. පුස්තකාල පිහිටීම. ගෙඩනැගිල්ල. උපකරණ හා සැලැස්ම
04. පුස්තකාල එකතුව. (මුද්‍රිත/මුද්‍රිත නොවන 1.ප‍්‍රතිග‍්‍රහණය. 2.වර්ගීකරණය. 3.සුචිකරණය
05. ග‍්‍රන්ථ සංසරණය. තොග සමීක්ෂණය. හා ග‍්‍රන්ථ අපහරණය.
06. සාමාජිකත්වය සහ පුස්තකාල සේවා කළමණාකරණය.
07. අප පාසල් පුස්තකාලයෙන් නව පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක කාර්ය භාර්ය කෙතෙක් දුරට ඉටුවේද යන්න.
K.W.L ව්‍යවස්ථාව
03. පුස්තකාල පිහිටීම. ගෙඩනැගිල්ල. උපකරණ හා සැලැස්ම
K.W.L පිහිටීම
04. පුස්තකාල එකතුව. (මුද්‍රිත/මුද්‍රිත නොවන 1.ප‍්‍රතිග‍්‍රහණය. 2.වර්ගීකරණය. 3.සුචිකරණය
Add caption |
K.W.L පුස්තකාල එකතුව
05. ග‍්‍රන්ථ සංසරණය. තොග සමීක්ෂණය. හා ග‍්‍රන්ථ අපහරණය.
K.W.L ග‍්‍රන්ථ සංසරණය
06. සාමාජිකත්වය සහ පුස්තකාල සේවා කළමණාකරණය.
No comments:
Post a Comment